ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට
ඉන්දියන් සාගරයේදී අමෙරිකානු සැබ්මැරීනයක සිට එල්ල කළ ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.
එම පහරදීමේ දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත,
එම දර්ශන පහතින්,
අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්