ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට ස්තූතිය

Report

ඊයේ (13) දින, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි අතර දුරකථන සංවාදයක් සිදු වී තිබෙන බවට වාර්තා තිබේ.

ඉරාන් විදේශ කටයුතු අමාත්‍යංශය තම එක්ස් ගිණුමේ මේ සංවාදය පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

සංවාදයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදු කරන හමුදා මෙහෙයුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව විජිත හේරත් මහතා දැනුවත් කර ඇති බව ඉරාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අයිරිස් ලවාන් නෞකාවේ සිටි නාවිකයින් සියලු දෙනා යළි සිය මව් රටට

අයිරිස් ලවාන් නෞකාවේ සිටි නාවිකයින් සියලු දෙනා යළි සිය මව් රටට

තවද, අයිරිසඩ් ඩෙනා නෞකාවේ සිටි නාවිකයින් මුදා ගැනීම හා මියගිය අයගේ මළ සිරුරු නැවත ඉරානයට ලබාදීම සම්බන්ධයෙන් ඉරානයේ කෘතවේදී ශ්‍රී ලංකාවට පළ කර ඇති බවද නිවේදනයේ සඳහන් වේ.

කිසිම හානියක් වෙලා නැති තරම් - ලොව වටා පැතිරෙන පුවතක් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කරයි

කිසිම හානියක් වෙලා නැති තරම් - ලොව වටා පැතිරෙන පුවතක් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කරයි