හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් තීරණයක් ගනී

Report

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් Truth Social සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමනය සිදු කිරීම සඳහා චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානියෙන් සහයෝගය ලබා ගැනීමට ඉල්ලීමක් කළ බව සඳහන් කර ඇත.

අයිරිස් ලවාන් නෞකාවේ සිටි නාවිකයින් සියලු දෙනා යළි සිය මව් රටට

අයිරිස් ලවාන් නෞකාවේ සිටි නාවිකයින් සියලු දෙනා යළි සිය මව් රටට

මෙම ඉල්ලීමේ අරමුණ වන්නේ මැදපෙරදිගයේ තෙල් හා ගෑස් වාණිජ සැපයුම් සඳහා වාණිජ නැව්වලට ආරක්ෂිත මාර්ගයක් සහතික කිරීමයි.

ඒ සඳහා සහය ඉල්ලූ රටවල් සමඟ වැඩමුළු, සාකච්ඡා සහ අවශ්‍ය  සැලසුම් කටයුතු ද ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

කිසිම හානියක් වෙලා නැති තරම් - ලොව වටා පැතිරෙන පුවතක් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කරයි

කිසිම හානියක් වෙලා නැති තරම් - ලොව වටා පැතිරෙන පුවතක් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කරයි