තත්ත්වය නරකයි - බුද්ධි තොරතුරු අනුව ප්‍රහාරය - ඉරාන නෞකා 16ක් විනාශයි [VIDEO]

Report

අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් විනාශ කළ බවයි.

X සමාජ මාධ්‍ය ජාලයට මෙම ප්‍රහාරයේ දර්ශන අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් මුදා හැර තිබේ.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ලොව වැදගත්ම බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මේ අතර ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ යුදා නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.

ලංකාවම කළුවරේ - රටම අදුරට යයි - තැන් 12,000ක විදුලිය බිඳවැටෙයි - සූදානමින් සිටින්න

ලංකාවම කළුවරේ - රටම අදුරට යයි - තැන් 12,000ක විදුලිය බිඳවැටෙයි - සූදානමින් සිටින්න