කලපුවට වැටුණ තාත්තයි දුවයි.. වහා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි..
By krishani
අද (24) පෙරවරුවේ දී මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී අනතුරක් සිදු විය.
එම අනතුරෙන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
එහිදී පුද්ගලයින් 7 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර එයින් 5 දෙනෙකු දිවි බේරාගෙන ඇත.
මෙලෙස දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ 50 හැවිරිදි පියා සහ 20 හැවිරිදි දියණිය බව පොලීසිය පවසයි.
දිවි බේරාගත් 5 දෙනාගෙන් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා අතර අනෙක් තිදෙනා ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටවගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, අතුරුදන් වූ දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
You May Like This Video 👇
.