2024 ගත වූ කාල සීමාවේ විතරක් ඉන්දිය ධීවරයින් විශාල ගාණක් අත්අඩංගුවට..

Report

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරිම හේතුවෙන් ය.

අවසර ලැබෙන්නෙ මෙන්න මේ අයට පමණයි.. උසස් පෙළ විභාගය ගැන කළ දැනුම්දීම මෙන්න..

අවසර ලැබෙන්නෙ මෙන්න මේ අයට පමණයි.. උසස් පෙළ විභාගය ගැන කළ දැනුම්දීම මෙන්න..

එමෙන්ම, මෙම කාල සීමාව තුළ ධීවර යාත්‍රා 66ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සදහන් කළේ ය.

මේ අතර, මුහුදු සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධ වැටලීම් තවදුරටත් වැඩි කර ඇති බව නාවික හමුදාව සදහන් කළේ ය.

You May Like This Video 👇 

.