දැඩි ආදරය සිර දඩුවමකින් කෙළවර වුනු හැටි..

By Piyumika Jul 30, 2024 06:29 AM GMT
Report

නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය.

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ දී මියයෑමත්, හේතුවෙනි.

මියයද්දී, නුගායි නමැති මෙම බලු සුරතලාගේ බර කිලෝ 53 ක් බව ද පැවසෙ.

ගත වූ පැය විසි හතර තුල ජිවිත හතරක් අහිමි කල මාරක අනතුරු

ගත වූ පැය විසි හතර තුල ජිවිත හතරක් අහිමි කල මාරක අනතුරු

නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූයේ සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයයි.

සිර දඬුවමට අමතරව, හිමිකාරිනායට නවසීලන්ත ඩොලර් 720 ක දඬ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් තහනමක් ද පැනැවිණි.