විදේශිය කාන්තාවක ඉදිරිපිට අපකිර්ති දායක ලෙස හැසිරුනු කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්..
Sri Lanka Police
Sri Lanka
Bribery Commission Sri Lanka
By Piyumika
විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවය සිට ක්‍රියාත්මක වන පරදි තහනම් කර ඇත.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා 2024.12.31 වැනි දින දිවා යතුරු පැදි සංචාරයේ යෙදි සිටියදි විදේශිය කාන්තාවකගෙන් රුපියල් පන් දහසක් අල්ලස් වශයෙන් ලබා ගෙන අපකිර්ති දායක ලෙස හැසිරිම සහ දූෂිත ක්‍රියා සිදු කිරිම යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා විසින් වැඩ තහනම් කර ඇත.
You may like this video