වතුර ටැංකියක තිබී හමුවූ ඇඟ කිලිපොලා යන දේ..

Sri Lanka Police Sri Lanka Drugs
By Piyumika Jul 24, 2024 08:08 AM GMT
Piyumika

Piyumika

Report

වතුර ටැංකියක සඟවා තිබූ දෙකෝටි දාහතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේදී සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය .

"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..

"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..

දැනට අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා නැමැත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ .

කලින් රියදුරා මහ රෑ බසය උස්සයි..

කලින් රියදුරා මහ රෑ බසය උස්සයි..

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇත.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%