"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..

Death World Artist Latest Headlines
By Piyumika Jul 24, 2024 07:54 AM GMT
Piyumika

Piyumika

Report

ගීත රචකයකු සහ සුප්‍රසිද්ධ රොක් ගායන ශිල්පියෙකුවන John Mayall අභාවප්‍රාප්ත වී තිබේ .

රොක් සංගීතයේ ගීත රචකයෙකු සහ ගීත නිෂ්පාදකයකු ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් John Mayall මියයනවිට 90වැනි වියේ පසු විය.

කලින් රියදුරා මහ රෑ බසය උස්සයි..

කලින් රියදුරා මහ රෑ බසය උස්සයි..

ලොව අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම ආරම්භ කළේද මෙම ගායන ශිල්පියා විසින්ය.

God Father of British Blues ලෙසද සංගීත ලෝකයේ ඔහුව හඳුන්වා දෙන්නේ එතරම්ම සේවයක් රොක් සංගීතය වෙනුවෙන් John Mayall විසින් සිදුකර ඇති නිසාමය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%