"මෝඩ ඇමරිකානුවෝ ප්‍රශ්ණ අහනවා - ඒත් මම ආසයි ඉරානේ අල්ලන් තෙල් ගන්න - ට්‍රම්ප්ගෙන් අමුතු කතාවක් එළියට

Report

තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කර ගැනීමට ද ඇමරිකාවට හැකියාව පවතින බවයි.

ඔහු පවසා ඇත්තේ, "ඇත්තම කියනවා නම්, මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම. නමුත් අමෙරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔබ ඒක කරන්නේ?' කියලා. ඒත් ඔවුන් මෝඩ මිනිස්සු, ඉරානයේ කිසිදු ආරක්ෂක පද්ධතියක් ඇතැයි මා සිතන්නේ නැහැ. අපට එය ඉතා පහසුවෙන්  කාග් දූපත ලබාගත හැකියි' ලෙසයි.

අපිට යුද්ධේ එපා - ඇමරිකාව හා ඊශ්‍රායලය ඇවිලෙයි - ජනතාව මහ පාරට - ආණ්ඩුවට විරුද්ධව විරෝධතා

අපිට යුද්ධේ එපා - ඇමරිකාව හා ඊශ්‍රායලය ඇවිලෙයි - ජනතාව මහ පාරට - ආණ්ඩුවට විරුද්ධව විරෝධතා

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක