එලොන් මස්ක්ටත් ඇරයුම් ලැබූ: ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම

By Gagana News Feb 26, 2025 06:09 PM GMT
Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම සඳහා ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීම මෙය වන අතර, මෙය ධවල මන්දිරයේ අද (26) පැවැත්වීමට නියමිතය.

අමාත්‍ය ධුරයක් නොමැති වුවද එම රැස්වීම සඳහා එලොන් මස්ක් සහභාගිවීම විශේෂත්වයක් වේ.

'ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස' එලොන් මස්ක් පත්කර තිබීම හේතුවෙන් ඔහු මෙම රැස්වීම සඳහා එක්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්