තීරණාත්මක සාකච්ජාවකට ට්‍රම්ප් සහ පුටින් හමුවට දින වෙන්වෙයි

Report

රුසියා - යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් එළැඹෙන අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ.

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

ඒ අනුව මෙම හමුව ඇලස්කාවේදී සිදුකිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

මෙලෙස ට්‍රම්ප් හා පුටීන් එක්සත් ජනපද භූමියකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදුකරන්නේ වසර 6කට පමණ පසුව වන අතර, අවසන්වරට ඔවුන් 2019 වසරේ දී හමු වී ඇත.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.