අනේ දෙවියනේ රාජකීය පවුලට හිතාගන්නවත් බැරි කරදරයක් සියල්ල කම්පාවෙන් [PHOTOS]

Report

රාජකීය පවුල දෙසින් හද කම්පා කරන කතාවක් වාර්තා වෙනවා.රජ පවුලකටත් මෙහෙම වෙන්න පුළුවන්ද කියල හිතන විදිහේ කතාවක් මේක.

ඒ අනුව පසුගිය දින විලියම් කුමරු සහ හැරී කුමරුගේ ඥාති සහෝදරියක වන 20 හැවිරිදි රෝසි රොචේ හදිසියේ මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මළ සිරුර අසල ගිනි අවියක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.මෙය ඇය විසින්ම සිදු කරගත් සියදිවි නසා ගැනීමක් ලෙස හඳුනාගෙන ඇති බවට වාර්තා වේ. ඩයනා කුමරියගේ මාමා වන එඩ්මන්ඩ් රොචේගේ මිනිබිරිය වන රොචේ පසුගිය ජූලි 14 වැනිදා විල්ට්ෂයර් හි මැල්ම්ස්බරි අසල නෝර්ටන් හි මෙලෙස ඇගේ නිවසේදී මිය ගොස් ඇති බවද සඳහන්.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

ඇගේ මව සහ සහෝදරිය විසින් මළ සිරුර දැක තිබෙන බවයි පැවසෙන්නේ. ඒ වන විටත් ගිනි අවියක් ඇගේ සිරුර ආසන්නයේ තිබී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා. "ද සන්" පුවත්පතට අනුව, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හදිසි මරණ පරීක්ෂක ග්‍රාන්ට් ඩේවිස් පවසා ඇත්තේ,

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

“මරණය සැක සහිත නොවන බවත් තෙවන පාර්ශවයක සම්බන්ධයක් නොමැති බවත්” අනාවරණය වී ඇති බවද පවසා තිබේ.

රෝසි මිය යන විට ඩර්හැම් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි බව සඳහන්.මරණයට හේතුව මෙතෙක් සඳහන් වී නැත.

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

ඇය වේල්ස් කුමරිය වන දිවංගත ඩයනාගේ මාමා වන ෆර්මෝයි හි අභාවප්‍රාප්ත 5 වන බාරොන්ගේ මිනිබිරිය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එම මරණය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු පවුලේ පිරිසේ සහභාගීත්වයෙන් පවත්වන බවයි සඳහන්.

GalleryGalleryGallery