දරුණු අනතුරක් - බස් රථය මත ගහක් කඩන් වැටිලා 1ක් මරුට 10ක් රෝහලේ

Report

දෙල්තොට - මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට මෙසේ ගසක් කඩාගෙන වැටී ඇති බව තොරතුරු වාර්තා වේ.

එමෙන්ම එම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්ගත් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තොරතුරු වාර්තා වේ.

දැදුරු ඔයේ ඛේදවාචකයේ උණුහම යන්නත් කලින් තවත් ඛේදවාචකයක්

දැදුරු ඔයේ ඛේදවාචකයේ උණුහම යන්නත් කලින් තවත් ඛේදවාචකයක්

දැදුරු ඔයේ ඛේදවාචකය - මළසිරුරු හතරක් ගොඩ අරන්

දැදුරු ඔයේ ඛේදවාචකය - මළසිරුරු හතරක් ගොඩ අරන්