නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය කිරීමක් සීමා වෙයි - දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇත.

මෙය හෙට (23) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙම තීරණය ගෙන ඇත්තේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමගයි.

ඒ අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන බැවින් ය.

සියල්ලන් හඬවමින් දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ නාය යෑම - සොබාදහම මෙතරම් කුරිරු වුණේ කොහොමද?.

සියල්ලන් හඬවමින් දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ නාය යෑම - සොබාදහම මෙතරම් කුරිරු වුණේ කොහොමද?.