දුම්රිය සේවකයින් පිරිසක් වැඩවර්ජනයක - දුම්රිය ධාවනය ගැන දුම්රිය රියදුරු සංගමයෙන් ප්‍රකාශයක්.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Jul 23, 2023 05:06 PM GMT
krishani

krishani

Report

අද (23) දහවල් දුම්රිය රියදුරන් අසනීප නිවාඩු වාර්ථා කරමින් සේවයෙන් බැහැර විය.

දුම්රිය රියදුරු සංගමය සඳහන් කළේ,  මෙය අද රාත්‍රී හා හෙට (24) සිදුකරන දුම්රිය ධාවනයට බාධා ඇති වන බවයි.

ReeCha