සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ධාවනය යථාතත්වයට..
By Piyumika
දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කර තිබේ. සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
පසුගිය දින තුනේ දුම්රිය ධාවනය බාධා එල්ල වුණේ, රියැදුරන් කාර්යක්ෂමතා විභාගයට මුහුණ දීම හේතුවෙන් ය.
එම දිනවල ප්‍රධාන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගත් නමුත්, කෙටි දුර ධාවන දුම්රිය ඇතුළු දුම්රිය රැසක ගමන්වාර අවලංගු කිරීමට සිදුවිය.
You may like this video