සීමා කර තිබු දුම්රිය සේවාවක් යථා තත්ත්වයට..

Sri Lanka
By krishani Oct 05, 2022 04:50 AM GMT
krishani

krishani

Report

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වන විට ඉවත් කර ඇත.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දී පීලි පැනීමට ලක්වූයේ ඊයේ(04) රාත්‍රියේ දී වන අතර එම නිසා කන්කසන්තුරෙ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය මහව ප්‍රදේශයෙන් ද කොළඹ කොටුවේ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගල දක්වා ද සීමා කර තිබිණ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join