රාත්රී දුම්රියක කාලසටහන හදිස්සියේ වෙනස් වෙයි! දුම්රිය මඟීන්ට කරන දැනුම්දීම
Sri Lanka
Sri Lanka Railways
By Gagana News
රාත්රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම සංශෝධනයන් පහතින් දැක්වේ.


