දුම්රිය මඟීන්ට විශේෂ පණිවිඩයක්..

Sri Lanka Train Crash
By Aruna Dec 22, 2022 02:45 AM GMT
Aruna

Aruna

Report

ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

අදියර කිහිපයක් යටතේ, නව කාලසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.එස්.ගුණසිංහ මහතා පැවසුවේ.

ඒ අනුව ඇතැම් විට උපරිම විනාඩි 15කට යටත්ව දුම්රිය ගමන් ආරම්භක කාලය සංශෝධනය විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now