හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළ යන අයුරු - නව දුම්රිය ගාස්තු මෙන්න

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Jul 21, 2022 08:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රියේ දින සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවය.

අදාළ ගැසට් නිවේදනය ඊයේ (20) ප්‍රකාශයට පත් කර තිබූ අතර රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබේ.

පහත පරිදි දුම්රිය ගාස්තු සංශෝධනය වී තිබේ...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery
ReeCha