සුඛෝපභෝගී කාර් රථයක් දුම්රියේ ගැටෙයි
By Shehan
ලියන්වල, තුත්තිරිපිටිය සහ වටරැක අතර දුම්රිය හරස් මාර්ගයක නතර කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට දුම්රියක් ගැටී අනතුරක් සිදු වී ඇත.
මෙම අනතුර හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.