බස් රථය බැම්මක් ගැටී පෙරළී බිහිසුණු අනතුරක් - ළමුන් 09ක් ඇතුළු 12ක්

Report

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, සපුගස් කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් බටුවත්ත මහා විද්‍යාලයේ ජම්බෝරියකට සහභාගී වූ පසු ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වූ බවයි.

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

වාර්තා අනුව, බස් රථය බැම්මක් ගැටී පෙරළීම මෙම අනතුරට හේතු වූ අතර, පොලීසිය සැක කරන පරිදි බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම මෙම අනතුරට  ප්‍රධාන හේතුව ලෙස දැනට සැක කරයි.

තත්ත්වය තවත් බරපතළයි - දැනටමත් එක් අයෙක් මරුට

තත්ත්වය තවත් බරපතළයි - දැනටමත් එක් අයෙක් මරුට

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ළමුන් 20 දෙනෙකු ගමන් කරමින් සිටියි. අනතුර සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා