උත්සව සමයේදී රථවාහන නීති දැඩි කෙරේ

Report

උත්සව සමයේදී රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ, බීමත් රියදුරන් සොයා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්වසන පරීක්ෂණ නල කට්ටල ලක්ෂ පහළොවක් දිවයිනේ පොලිස් ස්ථානවලට බෙදා හැර ඇති බවයි.

ට්‍රම්ප්ගේ බද්දෙන් ගැලවීමට හර්ෂගෙන් යෝජනාවක්! (VIDEO)

ට්‍රම්ප්ගේ බද්දෙන් ගැලවීමට හර්ෂගෙන් යෝජනාවක්! (VIDEO)