සංචාරක බෝට්ටුවක් පෙරළෙයි - 34ක් මරුට [UPDATE]

Report

Update - වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

.........................

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් විසිඅට දෙනෙකු මියගොස් ඇති බවයි.

අධික වර්ෂාවත් සමඟ 48 දෙනෙකු පමණ ගමන්ගත් සංචාරක බෝට්ටුවක් මෙසේ පෙරළී ගොස් තිබෙනවා.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තුළ පිහිටි දැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ස්ථානයක් වන හැලොන්ග් බොක්ක ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් තවත් 14 දෙනෙකු අතුරුදන් වී අති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ රැඳී සිටි බොහෝ දෙනෙකු හැනෝයි සිට පැමිණි වියට්නාම ජාතිකයන් බවද සඳහන් වෙනවා. 

ගෙවල් වහලා බයේ පැනලා ගිය රෝහිතගේ දුව සහ බෑනා

ගෙවල් වහලා බයේ පැනලා ගිය රෝහිතගේ දුව සහ බෑනා