මේ වසරට ලංකාවේ සංචාරකයින් පැමිණීම 951,742ක්

Report

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට සංචාරකයින් 951,742 ක් පැමිණ තිබේ.

එමෙන්ම, මේ මාසයේ ගතවූ දින 17 තුළ සංචාරකයින් 75,465ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වේ. පසුගිය මාසවල පැවතී මැද පෙරදිග යුද්ධය හේතුවෙන් සංචාර පැමිණීම හා එම ක්ෂේත්‍රයේ ආදායම දැඩි ලෙස බිද වැටුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - මේ පැති ප්‍රවේශම් වෙන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - මේ පැති ප්‍රවේශම් වෙන්න