අද වෙනස් වෙන රන් මිල - මිල ගණන් මෙන්න
පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්රී ලංකාවේ රන් මිල තවමත් ඉහළම පහළ යෑමක් දැක්වේ.
ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිලේ යම් වෙනසක් දක්නට ලැබේ.

එසේම මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන් වේ.
| කැරට් | මිලදී ගන්නා මිල | විකුණුම් මිල |
| කැරට් 24 | LKR 306,000 | LKR 315,500 |
| කැරට් 22 | LKR 280,000 | LKR 288,500 |
| කැරට් 21 | LKR 267,700 | LKR 275,000 |
| කැරට් 18 | LKR 228,800 | LKR 236,000 |
