රන් මිල ආයෙත් මෙච්චරකින් පහළට - අලුත්ම මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ඊයේ (03) දිනට සාපේක්ෂව අද වන විට(04) රුපියල් 1,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි,

"කැරට් 22" රන් පවුමක මිල රු. 293,200ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එසේම ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 294,000ක් වශයෙන්.

රන් මිල ආයෙත් මෙච්චරකින් පහළට - අලුත්ම මිල ගණන් මෙන්න | Gold Prices Surge Again In Sri Lanka

එමෙන්ම ඊයේ දිනයේ දී රු. 318,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 317,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රන් මිල ආයෙත් මෙච්චරකින් පහළට - අලුත්ම මිල ගණන් මෙන්න | Gold Prices Surge Again In Sri Lanka

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න