රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළ පහළට යෑමක් දක්නට ලැබේ.
ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිලේ යම් වෙනසක් දැකගත හැකි වේ.
වාර්තා වන ආකාරයට අද ශ්‍රී ලංකාවේ රන් මිල කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකකට ආසන්න වශයෙන් රුපියල් 42,630 ක් සහ කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකකට රුපියල් 39,080 ක් වේ.

මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන්.
| කැරට් | මිලදී ගන්නා මිල | විකුණුම් මිල |
| කැරට් 24 | LKR 304,700 | LKR 318,000 |
| කැරට් 22 | LKR 280,00 | LKR 291,000 |
| කැරට් 21 | LKR 267,500 | LKR 278,000 |
| කැරට් 18 | LKR 228,400 | LKR 238,000 |
