ඩොලරයේ අද අගය ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්....

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars
By Hashini Nov 23, 2023 09:02 AM GMT
Hashini

Hashini

Report

 ශ්‍රී ලංකා මහා බැංකුව අද දෛනික විනිමය අනුපාත වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව අනුව ඊයේ (22) දිනට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ අද අගය ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්.... | Today S Value Of The Dollar 2023 11 23

ඒ අනුව අද (23) ගැණුම් අනුපාතය රුපියල් 323.51ක් ලෙස සටහන් වී ඇති අතර, විකුණුම් අනුපාතය සටහන් වූයේ රුපියල් 333.70ක් ලෙසයි. 

අද රන් මිලෙහි තරමක අඩුවීමක්.

අද රන් මිලෙහි තරමක අඩුවීමක්.



Gallery
ReeCha