රත්තරන් ගන්න ඉන්න අයට අද මිල ගණන් මෙන්න
රන් ආභරණ පැළඳීමට ගැහැණු හා පිරිමි යන දෙපාර්ශ්වයම බෙහෙවින් රුචිකත්වයක් දක්වයි.
ඒ හේතුවෙන්, නිරන්තරයෙන් උච්ඡාවචනය වන රත්තරන් වෙළඳපළ මිල ගණන් පිළිබඳව ඔවුන් විශේෂ අවධානයක් යොමු කරති.
ඒ අනුව, අද (02) රත්තරන් වෙළඳපළේ වාර්තා වූ මිල ගණන් පහත පරිදි වේ;

