රන් මිලට දැවැන්ත වැටීමක් - මිල රු. 2,000කින් පහළට
කොළඹ චෙට්ටියාර් වීදියේ රන් අලෙවිකරුවන්ගේ සංගමය වාර්තා කරන පරිදි, ඊයේ මිලට සාපේක්ෂව අද (25) දින රන් පවුමක මිල රුපියල් 2,000කින් අඩුවී ඇත.
ඒ අනුව, අද දින කොළඹ චෙට්ටියාර් වීදියේ රන් මිල ගණන් පහත පරිදි වේ:
