හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (06) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දැක්වේ.
ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට නොලැබේ.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන් වේ.

| කැරට් | මිලදී ගන්නා මිල | විකුණුම් මිල |
| කැරට් 24 | LKR 306,000 | LKR 315,000 |
| කැරට් 22 | LKR 280,300 | LKR 288,600 |
| කැරට් 21 | LKR 267,800 | LKR 275,500 |
| කැරට් 18 | LKR 229,500 | LKR 236,200 |
