රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න
අද (06) දින ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව වෙනස් වූ ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින් දක්වා ඇත.
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සුළු වෙනසක් දක්නට ලැබෙයි.
එහෙත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන්.

| කැරට් | මිලදී ගන්නා මිල | විකුණුම් මිල |
| කැරට් 24 | LKR 307,300 | LKR 315,900 |
| කැරට් 22 | LKR 281,700 | LKR 289,700 |
| කැරට් 21 | LKR 269,100 | LKR 276,300 |
| කැරට් 18 | LKR 230,700 | LKR 237,200 |
