මහනුවර ඇසළ පෙරහැරේ අවසන් කුඹල් පෙරහැර අද

Report

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථි සංචාරයට එක්වීමට සූදානම්ව ඇත.

ඉකුත් 02 වැනිදා රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර උත්කර්ෂවත්ව වීථි සංචාරය කළේය. එහිදී, කෝට්ටේරාජා සහ පුලතිසිරාජා ඇතුන්ගේ පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් ශ්‍රී දළදා කරඬුව වැඩමවන ලදී.

වාසනාව ඔබ පැත්තේද? ඔබේ ලොතරැයි ජය මෙතැනින් බලන්න

වාසනාව ඔබ පැත්තේද? ඔබේ ලොතරැයි ජය මෙතැනින් බලන්න

පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වන අතර, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 වන දින වීථි සංචාරයට එක්වීමට නියමිතය. ඒ අනුව, අගෝස්තු 09 වන දින පැවැත්වෙන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත්ව අවසන් වේ.

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

ඇමරිකානු ගිවිසුම් පිළිබඳව පැහැදිලිව කිරීමට රජයට එජාපයේ දැඩි බලකරුවාවක්

ඇමරිකානු ගිවිසුම් පිළිබඳව පැහැදිලිව කිරීමට රජයට එජාපයේ දැඩි බලකරුවාවක්