ආයෙත් රන්මිල වෙනස් වෙයි ගණන් උස්සන රත්තරන්
පසුගිය මාසයේදී කැරට් 24 රන් පවුමක මිල රු .410,000 දක්වා ඉහළ ගියද ක්රමක්රමයෙන් එම මිල පහල බසින ආකාරයක් දක්නට ලැබුණි.
නමුත් මේ වනවිට නැවතත් ලෝකයේ රන්මිල 0.06% ඉහල ගොස් ඇත.
ඒ අනුව ශ්රී ලංකාව තුලද රන්මිල ඉහල යෑමක් දක්නට ඇත.
ඒ අනුව අද (14) දින රන්මිල පහතින්,
කැරට් | මිල රුපියල් (LKR) |
| කැරට් 24 ග්රෑම් 1 | 40,270 |
| කැරට් 22 ග්රෑම් 1 | 36,900 |
| කැරට් 21 ග්රෑම් 1 | 35,200 |