ආයෙත් ගිනි ගණන් වුණ රත්තරන් රන් මිල අහසට

Report

පසුගිය මාසයේදී කැරට් 24 රන් පවුමක මිල රු .410,000 දක්වා ඉහළ ගියද ක්‍රමක්‍රමයෙන් එම මිල පහල බසින ආකාරයක් දක්නට ලැබුණි.

නමුත් මේ වනවිට නැවතත් ලෝකයේ රන්මිල ඉහල ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව තුලද රන්මිල ඉහල යෑමක් දක්නට ඇත.

ඒ අනුව අද (14) දින රන්මිල පහතින්,

කැරට්

 මිල රුපියල් (LKR)

කැරට් 24 ග්‍රෑම් 141,300
කැරට් 22 ග්‍රෑම් 137,900
කැරට් 21 ග්‍රෑම් 136,150

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න