අද පාරිභෝගිකයන් පිස්සු වට්ටපු රන් වෙළඳපොළ - රටම හොයපු රන් මිල ගණන් මෙන්න
පසුගිය දිනවල නිතර උඩ පහළ ගිය මෙරට රන් මිල අද(03) ඊයේ දින රන් මිල හා සසැඳීමේදී සුළු වෙනසක් සිදුව ඇත.
ඒ අනුව අද මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 356,985ක් සහ එහි විකුණුම් මිල රුපියල් 382,045ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 327,047ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,892ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 312,420ක් සහ එහි විකුණුම් මිල රුපියල් 334,290ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 267,680ක් සහ එහි විකුණුම් මිල රුපියල් 286,560ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.