අද කැරට් 24 පවුමක් ගන්න මෙච්චර සල්ලි ඕනේ නෑ - වෙළඳපොළේ නවතම රන් මිල ගණන් මෙන්න

Report

ඊයේ(01) දිනට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන් මිල අද දින සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද වෙළඳපොළේ මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ,

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 356,970ක් සහ එහි විකුණුම් මිල රුපියල් 381,955ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 326,967ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,932ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 312,365ක් සහ එහි විකුණුම් මිල රුපියල් 334,295ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 267,725ක් සහ එහි විකුණුම් මිල රුපියල් 286,525ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

මහජනතාවට ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - මේ පුද්ගලයින්ගේ චංචල හෝ නිශ්චල දේපළ තහනම් කළ හැකියි

මහජනතාවට ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - මේ පුද්ගලයින්ගේ චංචල හෝ නිශ්චල දේපළ තහනම් කළ හැකියි

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා