අද හෙල්ලෙන්න හිතලවත් නැති රන් මිල - ඊයේ ගාණටම අදත් කැරට් 24 පවුමක් ගන්න පුළුවන් - මිල ගණන් මෙන්න

Report

අද(30) දිනයේ ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ද ඊයේ(29) දින රන් මිල ගණන් හා සසැඳීමේදී විශාල වෙනසක් දක්නට නොලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ,

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 355,950ක් සහ එහි විකුණුම් මිල රුපියල් 380,030ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 326,146ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,110ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 311,430ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,510ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 267,000ක් සහ එහි විකුණුම් මිල රුපියල් 284,965ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

පාසල් වහනවද? කොට්ඨාස සහ කලාප මට්ටමෙන් අවධානය යොමු කර මේ පාසල් සම්බන්ධයෙන් රජය තීරණය ගන්න විදිහ නලින්ද පහදයි

පාසල් වහනවද? කොට්ඨාස සහ කලාප මට්ටමෙන් අවධානය යොමු කර මේ පාසල් සම්බන්ධයෙන් රජය තීරණය ගන්න විදිහ නලින්ද පහදයි

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ