මැදපෙරදිග උණුසුමෙන් උඩුයටිකුරු වුණු රන් මිලේ නවතම තත්ත්වය මෙන්න - අද කැරට් 24 පවුමක් ලක්ෂ 4ටත් අඩුයි
පසුගිය දින කිහිපය තුළ වාර්තාගත ලෙස ඉහළ ගිය රන් මිල අද(2) දින වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින්,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 359,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 384,980ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 329,805ක් සහ එහි විකුණුම් මිල රුපියල් 352,550ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 315,120ක් සහ එහි විකුණුම් මිල රුපියල් 336,770ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 269,945ක් සහ එහි විකුණුම් මිල රුපියල් 288,765ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.