තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

Report

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලාංකේය සංගීතයේ හුරුපුරුදු හඬක් වූ පෙරේරා මහතා කලක් රෝගාතුරව සිටි අතර ඊයේ (01) දින රාත්‍රියේ ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මියගිය බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

ඒ අනුව මියයන විට ඔහු 64 වන වියේ පසු විය. රංගන ශිල්පියෙක් ලෙසද ජනාදරයට පත්වූ ප්‍රියංකර පෙරේරා මහතා මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයා වේ.

ඔහු සුපුන් සඳක්, සඳුන් ගසේ සමන් වැලක්, සිකුරුලියා, අගාධ සාගරයේ වැනි ගීතයන්ගෙන් ප්‍රේක්ෂකයින් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය.  

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි

හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි