නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ දේහය පෞද්ගලික මල්ශාලාවට රැගෙන යයි - අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්
By Kanchana
45 හැවිරිදි චූලා පද්මේන්ද්‍ර මහත්මිය පසුගිය 31 වැනිදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර මහත්මියගේ දේහය මේවන විට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගොස් තිබේ.
එතුමියගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිත ඇත.