දවස් ගාණකට පස්සේ සියල්ලන්ම පුදුම කරමින් අද රන් මිලේ වුණ වෙනස - පහළ ගිය රන් මිල ගණන් මෙන්න

Report

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ රන් මිලට සාපේක්ෂව අද දින මෙරට රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව දින කිහිපයකට පසු මිල පහළ ගිය අද(23) රන් මිල වාර්තා වී තිබුණේ පහත පරිදීයි,

අද රත්තරන් ගන්න ඉන්න අයගේ බලාපොරොත්තු සුන් වෙයි - නොසිතූ ලෙස අද රන් මිල ඉහළට - මිල ගණන් මෙන්න

අද රත්තරන් ගන්න ඉන්න අයගේ බලාපොරොත්තු සුන් වෙයි - නොසිතූ ලෙස අද රන් මිල ඉහළට - මිල ගණන් මෙන්න

රන් අවුන්සයක මිල රුපියල් 1,321,003ක්

කැරට් 22ක පවුමක මිල රුපියල් 341,750ක්

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,600ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,720ක් සහ රුපියල් 40,780ක් ලෙසයි සටහන් විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

Gallery