පවුමක් හරි ගන්න යන්න අද රන් මිල හැමතැනම හොයපු අයට නවතම මිල ගණන් මෙන්න
මේ දිනවල යුද උණුසුම හමුවේ නිතර වෙනස්වීම්වලට ලක්වන ලෝක වෙළඳපොළේ රන් මිල ගණන්වලට සාපේක්ෂව ශ්රී ලංකාවේ රන් මිලෙහිද යම් යම් වෙනස්කම් දක්නට ලැබේ.
ඒ අනුව අද(20) දින මෙරට රන් මිල වාර්තා වූයේ,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 370,025ක් සහ එහි විකුණුම් මිල රුපියල් 395,025ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,985ක් සහ එහි විකුණුම් මිල රුපියල් 361,800ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 323,735ක් සහ එහි විකුණුම් මිල රුපියල් 345,610ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 277,525ක් සහ එහි විකුණුම් මිල රුපියල් 296,230ක් ලෙස දැක්වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.