තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න
අද දින රන් මිලේ වෙනස ගත්විට කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල 2025 අගෝස්තු 11 වන දිනට රු. 263,350 කි.
ඒ වගේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,920 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 287,300 කි.