මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

Report

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත් වූ අතර, එහිදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්හ.

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ

මාව දේශපාලනයට ගෙනාවේ රනිල් - ඇමරිකාවේ ඉදන් රනිල් බලන්න ආව හර්ෂ

ඒ අනුව මෙවර කිසිදු විභාග අකටයුත්තක් සිදුවී නොමැති අතර විභාගය ඉතාමත් සාර්ථකව අවසන් වීම සිදුවිය.

රතන හිමි රිමාන්ඩ්

රතන හිමි රිමාන්ඩ්

 

අද (10) පැවැති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් 20ට පෙර නිකුත්කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරක්

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරක්