ඊයේ එක්ක බලනකොට, පෙරලිකාර ඩොලරයට අද සිදුවුණ දෙය මෙන්න..(PHOTO)
අද (29) එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් සහ විකුණුම් අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.18 සිට රු. 292.92 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 302.89 සිට රු. 301.60 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
