පැයකට පෙර මේ දිස්ත්‍රික්කවලට අනතුරු ඇඟවීම් - හෙට පස්වරු 4 දක්වා බලාත්මකයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව, අඳාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (06) පස්වරු 04:00 සිට හෙට (07) පස්වරු 04:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු බව දන්වා ඇත.
ඒ අනුව,
අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි
අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස,
*මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපෙ සහ උඩපළාත
*කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ රඹුක්කන
*මාතලේ දිස්ත්‍රික්කයේ, කොරල, මාතලේ සහ රත්තොට
*රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, වැලිගෙපොල, අයගම, කුරුවිට සහ රත්නපුර
අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න
අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස,
*බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර
*මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර
*කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට